Thursday, 17 April 2014

PC Suits, Kies මොකවත් නැතිව කෙලින්ම Phone එක PC එකට Connect කරලා Internet යමූ. (Android Phone සදහා පමණි )



         
        හොදයි ඉතින් අද මම කියන්න යන දෙයින් ඔයාලට පුලුවන් ආයේ අමුතුවෙන් Phone එකේ
තියෙන SIM එක ගලවලා Dongle එකට දා දා ඉන්නේ නැතිව කෙලින්ම Phone එකම PC
එකට connect කරලා PC එකෙන්ම Internet යන්න පුලුවන්.  මේ කාලෙදි ඔයාල ගොඩක්
ලගම තියෙන Phone එක මොකද්ද කියල ඇහුවොත් කියන්නේ Android Phone එකක් කියලනේ.
ඉතින් ඒ හින්ද ඒ  Android භාවිතා කරන අපේ යාලුවන්ට මේ ක්‍රමය වැදගත් වේවි.
Friday, 7 March 2014

Torrent files IDM එකෙන් බාමු (2nd Method)




  ඔන්න යාලුවනේ අද මම ආවේ ගොඩාක් වටිනා දෙයක් අරගෙන.මම මීට කලිනුත් මේගැන 
Post ගෙනාවා  ඔයාලට මතක ඇති. ඒ  තමයි කොහොමද torrent එකෙන් software, movies, 
videos,....... වගේ ඒවා IDM ඒ කියන්නේ Internet Dowload Manager එකෙන් බාන්නේ 
කොහොමද කියලා. මේක අපි කරන්නේ  zbigz වලට වඩා හොද website එකකින් . අපි 
වෙන සයිට්  වලින් file download කරනවා වගේ නෙවෙනේ torrent වලින් download කරද්දි 
ඒකට අපිට වෙනම software එකක් install කරන්න ඕනේ. මේ සදහා ගොඩක් software 
තියෙනවා.ගොඩක් වෙලාවට අපි මේ සදහා භාවිතා කරන්නේ u torrent, Bit Torrent 
වගේ එවයි. මේ දෙක තමයි ඉතින් ගොඩක් අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 
Wednesday, 5 March 2014

මෙන්න Car Mechanism එක ගැන දැන ගන්න නියම Game එකක්. (700MB)


                                                        ඔන්න අද මම කියන්න යන්නේ Game එක හින්දා 
ඔයාලට පුළුවන් වෙනවා දැන ගන්න Garage එකක, Car Repair කරන තැනක  වෙන දේවල් 
සියල්ලම වාගේ දැන ගන්න කිසිම අපහසුතාවයකින් තොරව.
Monday, 10 February 2014

Eset Smart Security with Keys


 අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard
එකක්. රූපය දැක්කාම පේනවා  ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි Eset Smart Security 7.
ඔයාලට මතක ඇති මම Eset Smart Security 5,6 සදහාත් මේ වගේ පොස්ට් එකක් ගෙන ආවා.
Thursday, 17 October 2013

සුපිරි වේගයෙන් Download කරන්න IDM 6.18 Build 2 ජීවිත කාලයටම


                        Internet එකෙන් ඕනෑම දෙයක් ඉතින් කිසිම කරදරයක් නැතිව හිතනවාටත්
වඩා සුපිරි වේගයෙන් Download කරගන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන්ම ඕන කරනදේ
මොකද්ද කියලා ඔයාල දන්නවානේ. ඒ තමයි ඉතින් Internet Download Manager කියලා
කියන්නේ. ඉතින් මම ඔයාලට මේ පොස්ට් එකෙන් බලපොරොත්තූ වෙන්නේ මේ IDM
වල අලුත්ම සංස්කරණය ජීවිත කාලයටම පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියට හදා ගන්නේ
 කොහොමද  කියලා කියන්නයි.